කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ මෘත දේහයන් භූමදානය ට අවසර ලබාදීම සඳහා අවසන් අවස්ථාවට පැමිණ ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සියාසිටිනවා
මේ පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද විශේෂඥ කමිටුවක් විසින් ද මේ බව රජයේ බලධාරීන් දැනුවත් කර ඇතිබව වාර්ථාවනවා
කෙසේ නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු පාර්ශව කිහිපයක් පමණක් ඊට මේ වන විට විරෝධය පළ කිරීම මත අනුමැතිය ලබාදීම ප්‍රමාද වෙමින් ඇතිබවද වාර්තාවනවා
මේ පිළිබඳ අවසන් තීන්දුව ඉදිරි දින කිහිපය තුළ ගැනීමට නියමිතව තිබෙනවා
කෙසේ නමුත් මෙය රජය විසින් නිල ලෙස ප්‍රකාශ කර නැහැ