උණුසුම් පුවත් – ඇමතිපුතා හොරෙන් ගෙන්වූ සැප වහානය මාට්ටුවෙයි

උණුසුම් පුවත් – ඇමතිපුතා හොරෙන් ගෙන්වූ සැප වහානය මාට්ටුවෙයි

පසුගිය රජයේ රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුත්‍රයෙකු මෙරටට නීති විරෝධී ලෙස ගෙන්වන ලද ලක්ෂ අටසීයක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් ලියාපදිංචි යාමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔවුන්ගේ භාරයට ගෙන රේගුවට භාරදී තිබෙනවා

වේරහැර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලය පසුගිය සතියේ දී මෙම වාහනය ගෙන ගොස් ඇත්තේ වෙනත් අයකුගේ නමට ලියාපදිංචි කර පවරාදීමටයි

නමුත් රේගුවෙන් නිදහස් කර ගැනීමේ දී ඒ වාහනය සඳහා ලබාදෙන ලියවිල්ල තුළ තිබූ පරස්පරතා මත ලියාපදිංචි නිලධාරීන් ඒ බවට දන්වා තිබුනා

පසුව හෙළි වී ඇත්තේ එම අත්සන් හොරට ගසා රේගුවෙන් නීතිවිරෝධීව ගෙන්වා ගෙන ඇතිබවයි

රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා ද මේ බව තහවුරු කලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *