ඉදිරියේදී විවාහ වීමට සිටින් ඥාති පෙම්වතියගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ ගෙන අසැබි වෙබ් අඩෙවියකට පෙම්වතා අලෙවි කල බවට පුවතක් වාර්තා වනවා.මෙම වීඩියෝ සහ ඡායාරූප සඳහා මුදල් ගෙන ඇති බවටද පොලීසිය සැක කරනවා.
ඔහු සැක පිට ප්‍රශ්ණ කිරීම සඳහා පොලීසියට ගෙන ගොස් තිබෙන අතර ප්‍රශ්න කිරීම්වලදී මෙම සිදුවීම සිදුකර තිබෙන්නේ එම තරුණයා බව සොයාගෙන තිබෙනවා.
28 හැවිරිදි එම තරුණයා මෘදුකාංග ඉංජිනේරුවරයෙක් බව හඳුනාගෙන තිබෙනවා.එම තරුණියා 22 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවියක් වන එම තරුණියගේ මස්සිනෙකු බවත් සන්දහන් වනවා.
අදාල පුද්ගලයා ලබන මස 4 වනදා රිමාන්ඩ් කර තිබේ.