අද කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි

අද කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි

මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ ගොස් තිබෙනවා.අද දිනයේද කොරෝන ආසාදනය වී මියගිය 4 දෙනාද සමග මෙම සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
ඔවුන් වව්නියාව, බොරැලල , පිටකෝට්ටේ සහ රාගම යන ප්‍රදේශවල පදිංචිව සිටි පුත්ගලයින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *