මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ ගොස් තිබෙනවා.අද දිනයේද කොරෝන ආසාදනය වී මියගිය 4 දෙනාද සමග මෙම සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
ඔවුන් වව්නියාව, බොරැලල , පිටකෝට්ටේ සහ රාගම යන ප්‍රදේශවල පදිංචිව සිටි පුත්ගලයින්.

උණුසුම් පුවත්