අළුත්ගම ප්රදේශයේ විවාහ උත්සවයකදී අහඹු ලෙස සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් මනාලියට සහ තවත් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.එමෙන්ම මග්ගොන ප්රදේශයේ විවාහ උත්සවයක සිටි 42කට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකර තිබෙන අතර ඉන් 23න් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
