අවිස්සාවේල්ලෙන් කොරෝනා ආසාදිතයින් 150ක් හමු වෙයි

අවිස්සාවේල්ලෙන් කොරෝනා ආසාදිතයින් 150ක් හමු වෙයි

ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා රෝගීන්ගෙන් 150ක් අවිස්සවේල්ල ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.ඒ ඊයේ දිනයේ රෝගීන් වැඩිම ප්‍රමාණයක් හඳුනාගත් ප්‍රදේශයයි.ඊයේ දිනයේදී හඳුනාගත් සමස්ථ ආසාදිතය්න් සංඛ්‍යාව 598කි. ඉන් 05 දෙනෙකු විදෙස් රටවල් වල සිට මෙරටට පැමිණි අය වේ.

මෙරටින් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 40,380කි.32,051ක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන අතර මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 187ක් ලෙස දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *