මෙරට ඇතිවූ දෙවැනි කොරෝනා රැල්ල ද මැනැවින් පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා සිටියා
දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වී මාස තුනක කාලයක් ඇතුළතදී එසේ පාලනය කිරීමට හැකිවූ බවද ඔහු පවසා තිබෙනවා
මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යා යුතු බවද කී ඔහු නිසි පරිදි ජනතා සහයෝගය ලැබුණහොත් කොරෝනා තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීම අසීරු නැති බවද කියා සිටිනවා
ආසවකොරොනා වෙනුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගඋපදේශ නිසි ලෙස පිළිපදින්න ඇයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු තවදුරටත්
පවස සිටියා