සීග්රයෙන් ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරස් ප්රබේදය අසල්වැසි ඉන්දියාවෙන්ද වාර්තා වීමට පටන් ගෙන තිබෙනවා
බ්රිතාන්යේ සිට පැමිණි පුත්ගලයන් 6 දෙනෙකුට මෙම කොරෝනා වෛරස් ප්රබේදය ආසාදනය වී ඇති බවට ඉන්දීය මාධය සදහන් කලා
බ්රිතාන්යෙන් සහ දකුණු අප්රිකාවෙන් හදුනාගත් මෙම නව කොරෝනා වෛරස් ප්රබේදය සියයට 70ක් වැඩි ආසාදන හැකියාවකින් යුක්ත බව විදියාඥයන්ගේ අදහසයි