බස්නාහිර පලාතෙන් කොරෝනා ආසාදිතයන් 150 කට වැඩි පිරිසක් දිනපතා පිට පළාත් වලට යන බවට උපකල්පනය කල හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවනවා.
සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ බස්නාහිරින් පිටපලාත් වල ද කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්බ වී ඇති බව
හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පවසා සිටියෙ පිට පලාත්වලට රෝගය ව්‍යාප්ත වීම පාලනය කර ගත යුතු බවයි
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පවසා සිටියා