රුවන්වැල්ල ප්රාදේශීය සභාවට 2021 වසරට ඉදිරිපත් කර තිබූ අයවැය වැඩි ඡන්දෙන් පරාජයට පත් වී තිබෙනවා
අයවැය පරාජයට පත් කිරීම සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂයද විරුද්ධව ඡන්දය ලබා දුන්බව සදහන්
මෙහි බලය ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් වන අතර ශ්රී ලංකා නිදහස් පක්ෂයද සම්බන්ධ කරගෙන පාලන බලය ගෙන ගොස් තිබුනා
නමුත් මෙවර අයවැයට විරුද්ධව ඡන්ද 17 ක් ලැබුණු අතර පක්ෂව ඡන්ද 11ක් ලැබී තිබුනා