කොරෝනා ප්‍රභේද සොයා ශ්‍රීලංකාවත් පරීක්ෂණ අරඹයි

කොරෝනා ප්‍රභේද සොයා ශ්‍රීලංකාවත් පරීක්ෂණ අරඹයි

කොරෝනා වෛරසයේ ප්‍රභේද පිළිබඳව සොයා බලමින් තම විශ්ව විද්‍යාලය මගින් පර්යේෂණ මේ වන විට සිදු කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව පිළිබඳ විශේෂඥ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කර තිබේ.

එමෙන්ම බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොරෝනා වෛරසයේ විකෘති වූ වෛරස ප්‍රභේදයන් පී.සී.ආර්. පරීක්ෂණ මගින් හඳුනාගැනීමට නොහැකි බව පවසමින් මෙම දිනව අසත්‍ය ප්‍රචාරයන් යන බවත් කොරෝනා එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වුවත් එම එන්නත සියළු පුද්ගලයින්ට ලබා දිය නොහැකි බවත් ඒ මහත්මිය වැඩි දුරටත් සඳහන් කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *