අද දිනයේ නැගෙනහිර පලාත, උතුරු පලාත, උතුරු මැද පලාත, ඌව පලාත, මධ්‍යම පලාත යන පලාත්වලට විටින් විට වැසි ඇති වන අතර ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී.75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා.
