රත්නපුර රෝහල් වෛද්‍යවරයෙකු ඇතුළු සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා

රත්නපුර රෝහල් වෛද්‍යවරයෙකු ඇතුළු සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා

රත්නපුර රෝහලේ සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු, උපස්ථායකයින් දෙදෙනෙකු සහ හෙද මණ්ඩලයේ දෙදෙනෙකු හඳුනාගෙන තිබෙන බව වාර්තා වනවා.එමෙන්ම රත්නපුර ශික්ෂණ රෝහලේ රෝගීන් 9කට කොරෝනා ආසාදනය වී ඇතු බවට හඳුනාගෙන තිබෙනවා.

පවතින තත්ත්වය නිසා අද දිනයේත් කිහිප දෙනෙකුට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවන් සිදු කල බව රෝහල් බලධාරියෙකු පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *