ශ්‍රී ලංකාවේ සිටින නයිජීරියානු ජාතිකයින් පිරිසක් විසින් සමාජ මාධ්‍ය වල ජාවාරමක් කරගෙන යන බවට හඳුනාගෙන ඇති බවත් අද දිනයේ විවිධ සමාජ ගිණුම් ඔස්සේ විවිධ පණිවුඩ ලැබෙනු ඇති බවත් ඒවා ව්‍යාජ ඒවා බවත් එවායෙන් ප්‍රවේසම් වන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලා.
මෙම ජාවාරම් සම්බන්ධයෙන් මේ වන විට නයිජීරියානු ජාතිකයින් දෙනෙකු ශ්‍රීලංකා පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවත් අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලා.