කොරෝනා ආසාදිතයන් 43,000 පනී

කොරෝනා ආසාදිතයන් 43,000 පනී

අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 421ක් හඳුනාගෙන තිබෙන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබෙනවා.එම ආසාදිතයින් 421දෙනාත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,123ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙ වන විට කොරෝනා ආසාදනය වී සම්පූර්ණ සුවය ලබා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙන සංඛ්‍යාව 35,329ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *