ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 204ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමගයි.
- දර්ගා නගරයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක් ,
- කොළඹ 05 හේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක්,
- පැල්මඩුල්ලේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
- ගලේවෙල පිදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්,
- හෝමාගම පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්, එලෙස මිය ගිය අය අතර වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කලා.