කොරෝනා මරණ 200 ආසන්නයේ

කොරෝනා මරණ 200 ආසන්නයේ

මෙරටින් මේ වන විට වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 199ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ ඊයේ දිනයේ සිදුවූ මරණ 4ත් සමගයි.මෙසේ කොරෝනා හේතුවෙන් මියගොස් තිබෙන්නේ,

  • කොළඹ 10 යේ 70 හැවිරිදි කාන්තාවක්,
  • කොළොන්නාවේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
  • කොළඹ 15 වේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
  • මඩකලපුවේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බව වැඩි දුරටත් වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *