අපේ ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් වී ආ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආණ්ඩු පක්ෂයට සහාය දීම සඳහා තීරණය කර ඇති බව වාර්තා වනවා ඒ බව දන්නවමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පණිවුඩ ගණනාවක් යවා ඇති බවද සදහන් නමුත් ඒ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් ආණ්ඩු පක්ෂයට නැති බවද පවසනව ආණ්ඩුවට තම සහාය ලබා
Month: January 2021
ඕනෑම පුරවැසියෙක්ට එක් නිවසකට වැඩි ගණනක ජීවත්වීමටත් කැමති ප්‍රදේශයේ ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීමට අයිතියක් තියනව
දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා එම ලිපියේ මෙසේද සඳහන් කර තිබුනා දශක තුනක පමණ
පාර්ලිමේන්තුවේ 17කට කොරෝනා
පාර්ලිමේන්තුවේ කොරෝනා ආසාදිතයන් තවත් 05 දෙනෙකු හමු වීම හේතුවෙන් එහි කථානායක කාර්යාලය සහ විධායක නිලධාරීන්ගේ ආපනශාලාව සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබෙනවා අලුතෙන් හඳුනාගත් ආසාදිතයන් සමග පාර්ලිමේන්තුවේ මේ දක්වා හමුවී ඇති ආසාදිතයන් සංහයාව 17ක් දක්වා ඉහළ ගියා මේ තත්ත්වය මත එළැඹෙන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම් ද බොහෝ දුරට කල් දමනු ඇතැයි
මෙරට කාන්තාවන්ට සෞදි අරාබියෙන් නව රැකියා අවස්ථාවක්
සෞදි අරාබියේ සමාගමක් එරට හෙද අංශවල සහ රැකබලා ගැනීමේ අංශවල නව රැකියා අවස්ථාවන් සඳහා එරට පිහිටි ශ්‍රීලංකා තානාපති කාර්යාලය සමග සාකච්ඡා කර තිබෙන අතර එම සාකච්ඡා සාර්ථක වී ඇති බවට වාර්තා වනවා. සෞදි අරාබියේ රැකබලා ගැනීමේ අංශවලට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි ඉල්ලුමක් තිබෙනවා.
බලංගොඩ සහ ඇඹිලිපිටියේ නගර සභා සභාපතීන් ගෙදර පන්නයි
සබරගමුව පලාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇඹිලිපිටිය සහ බලංගොඩ නගර සභාවල සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවමින් බලය නියෝජ්‍ය සභාපතිවරුන්ට පවරා තිබෙනවා.එය සඳහා මේ වන විට ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති බව සඳහන් වනවා.කෙසේ වෙතත් එයට හේතුව මෙතෙක් සඳහන් වී නැහැ.
යාපන සරසවියේ බුදු මැදුරට පහර දී විනාශ කර දමයි
යාපන විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මණ්ඩපයේ ස්ථාපිත කර ඇති බුදු මැදුරට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර තිබෙනවා මෙසේ පහර දී හානි කර ඇත්තේ එම භූමියේ ඉදිකර ඇති සර්ව ආගමික සිද්ධස්ථාන අතර ඇති බුදු මැදුරකට ප්‍රහාරය එල්ල කල පිරිස විසින් ඈත සිට ගල් මුගුරු වලින් කළ ප්‍රහාරයෙන් බුදු මැදුරේ වීදුරු වලට
පාදෙණිය නිරෝධායනෙන් හැංගිලා කිවුවා කියා කිපේ ඒ කුඩු ජාවාරම්කරුවන්ගේ උවමනාවටලු
නිරෝධානය මගහැර මින් සැඟවී සිටින බවට තම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට චෝදනා කරමින් අසත්‍ය පුවත් නිර්මාණය කිරීමට ඇතැම් මාධ්‍ය කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා එසේ අපහාස කළ මාධ්‍ය වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවද සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා
රත්නපුරේ ජනතා සිහිනය මැණික් කුළුණයි එය ඉදි කර සිහිනය යථාර්ථයක් කරනවා අගමැති කියයි
රත්නපුරේ ජනතාව දශක කිහිපයක් බලා සිටි මැණික් කුලුනක් ඉදිවීමේ සිහිනය අද පටන් යථාර්ථයක් වන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ශ මහතා ඊයේ (15) දින පවසා සිටියා රත්නපුර දෙමුමාවත මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුලුනට මුල්ගල් තැබීම නිමිත්තෙන් අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන්
ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් පිරිසක් සමගින් අගමැතිට කිසිම බලයක් නෑ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රට පාලනය කරමින් සිටින්නේ තමන්ට හිතවත්පිරිසක් සමගින් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරනව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු බලයක් නැති තත්වයක් උදා වී ඇති බව වත්මන් ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ වචන හරඹයක් පමණක්
ධම්මික පැණිය බිවු මන්ත්‍රීවරයෙකුට හා පවුලේ සියළු දෙනාටම කොරෝනා
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය මර්දන සදහා නිශ්පාදනය කල ඖෂධය පානය කළ බව කියන කෑගල්ලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා මන්ත්‍රීවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයකයන් 06 දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බවයි බුලුගහදෙනිය මහජන සෞඛ්‍ය