මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 235ක් හඳුනාගෙන තිබෙන බව වාර්තා වනවා.එම ආසාදිතයින් ගණනත් සමගින් මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,854ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම මේ වන විට කොරෝනා ආසාදනය වී විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිට සම්පූර්ණ සුවය ලබා එම මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙන සංඛ්‍යාව 36,155ක් වන අතර තව දුරටත් එම ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිනුයේ ආසාදිතයින් 7,497ක් පමණි.