ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 208ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ අද දිනයේ තවත් මරණ 4ක් වාර්තා වීමත් සමගයි.මියගොස් තිබෙන ආසාදිතයින්ගේ තොරතුරු මෙසේය.
- කොළඹ 14රේ පදිංචි 91 හැවිරිදි කාන්තාවක්,
- දර්ගා නගරයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
- අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
- අලියාඩිවෙම්බු ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බව තොරතුරු වාර්තා වනවා.