උතුරු පලාත, උතුරු මැද පලාත, නැගෙනහිර පලාත, ඌව පලාත යන පලාත්වලත් මාතලේ දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය, නුවර එළිය යන දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්ටමේන්තුව නිවේදනය කලා.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් සබරගමුව පලාතේ සහ මාතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කවලත් යම් ප්‍රදේශවලට මි.මී. 50 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලා.