පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ අහඹු ලෙස වෙළෙඳසැල් හිමියන්, පාරිභෝගිකයින් සහ වෙළෙඳසැල් සේවකයින් 120කගේ සිදු කල පී.සී.ආර්. පරීක්ෂාවේදී ඉන් 7 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා කලා.එසේ හඳුනාගත් ආසාදිතයින් 7 දෙනා ප්‍රතිකාර සඳහා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කල බවටද සඳහන් වනවා.
