කොරෝනා ආසාදිතයන් 44,000 පනී

කොරෝනා ආසාදිතයන් 44,000 පනී

තවත් කොරෝනා ආසාදිතයින් 191ක් හඳුනාගෙන තිබෙන අතර මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමු වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 44,371 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට 36,717ක් සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙන අතර තව දුරටත් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින්නේ 7,443 දෙනෙකු පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *