අද දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 3ක් වාර්තා වී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 211ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොළඹ 13 පදිංචි කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ මියගොස් තිබෙනවා.
උණුසුම් පුවත්