ගම්පොල ප්රදේශයේ පදිංචි පුද්ගලයින් 6 දෙනෙකුට විදෙස්ගත වීමට පෙර සිප වැළඳ ගැනීම හේතුවෙන් කොරෝනා ආසාදනය වී ඇති බව සඳහන් වනවා.
ගම්පොල ප්රදේශයෙන් ඊයේ දිනයේදී එම ආසාදිතයන් 6 දෙනා සමග ආසාදිතයන් 11දෙනෙකු වාර්තා වී තිබෙන අතර එම ආසාදිතයන් 11දෙනා ගම්පොල නගර සීමාව තුළ වාසය කරන අය වන බවද සඳහන් වේ.