වීරකැටියේ, යක්ගස්මුල්ල හා මුල්ලේගොඩ යන ප්‍රදේශ දෙක හුදෙකලා කර තිබෙනවා.යක්ගස්මුල්ල ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකර පී.සී.ආර්. පරීක්ෂණ 60ක් අතරින් 17 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් අද උදෑසන සිට පුද්ගලයින් 1300කට වැඩි පිරිසක් පදිංචිව සිටින වීරකැටියේ මුල්ලේගොඩ සහ යක්ගස්මුල්ල ප්‍රදේශ හුදෙකලා කිරීමට තීරණය කල බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කලා.
