ආසාධිත දේහ වලලන කමිටු ප‍්‍රධානියා ගැන අමුතු කතාවක් එලියට එයි ගෝටාභයගෙ පැත්තෙ දෙන්නයි

ආසාධිත දේහ වලලන කමිටු ප‍්‍රධානියා ගැන අමුතු කතාවක් එලියට එයි ගෝටාභයගෙ පැත්තෙ දෙන්නයි

කොරෝනා ආසාදනය වූ මළ සිරුරු ශ්‍රී ලංකාව තුළ භූමදානය ට ඉඩ දෙනවා ද යන කාරණය සොයා බැලීම පිණිස පත් කරන ලද නව කමිටුවේ සංයුතිය පිළිබඳ සමාජය තුළ හා විද්වතුන් තුළ සහ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා

මේ සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ කමිටුවේ ප්‍රධානත්වය ලබාදී ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය born again ක්‍රිස්තියානි කල්ලියේ ප්‍රබල සාමාජිකාවක් වනවා

ඇය කොළඹ විශ්වවිද්‍යාලය තුළ ක්‍රිස්තියානි සංගම් කිහිපයකම ප්‍රධානත්වය දරන අතර බෞද්ධ, හින්දු සහ කතෝලික ආගමිකයන්ට විරුද්ධව කටයුතු කරන තැනැත්තියක් බව සමාජ මාධ්‍යවල තොරතුරු හෙළිවෙමින් පවතිනවා

තවද මෙසේ පත් කරන ලද කමිටුවේ දෙදෙනෙකු හැර සියලු දෙනා උග්‍ර ගෝඨාභය විරෝධීන් බවද ප්‍රකට කරුණකි. පසුගිය ජනාධිපතිවරණයේ දී ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම පිණිස ප්‍රසිද්ධියේ වැඩ කළ අය වනවා

එවැනි කණ්ඩායමක් මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් හමුවේ මෙවන් කමිටුවකට පත් කිරීම කුමන්ත්‍රණයක් බව ද තොරතුරු පළ වීමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *