කුඩා තැන සිට ලෝකප්‍රකට ව්‍යාපාරිකයෙක් දක්වා නොමැකෙන දිගු ගමනක් ආ චීන ජාතික අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් – මා අතුරුදන් වී ඇති බවට විදෙස් මාධ්‍යවලින් වාර්තා වනවා.ඔහු දැනට මාස කිහිපයක සිටම සමාජයේ දක්නට නොසිටිබවයි වාර්තා වන්නේ.
ඔහු චීන රජය ගෙන ඇති නීති රීති නිසා චීන රජය විවේචනය කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.චීන රජය විවේචනය කිරීමෙන් අනතුරුව ඔහුගේ සමාගමේ ආදයමද පහත වැටී ඇති බව සඳහන් වනවා.