ඔිිපනායක හුණුවල වත්ත ප්‍රදේශයේ කොරෝනා වෛරස අාසාදනය වි ඇති පුද්ගලයින් අට දෙනෙකු හදුනා ගැනිමත් සමග ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් ලෙස පවුල් 97 ක සාමාජිකයින් 407 දෙනෙකු ස්වයං නිරෝධායනයට යෙමු කිරිමට කටයුතු කල බව ඔිපනායක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවස්නවා
පසුගියදා රක්වාන ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වි පැමිණි පුද්ගයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 30 දෙනෙකු අතර සිදුකල කල පි. සි.ආර් පරික්ෂණවලදි කොරෝනා වෛරස අාසාදනය වි ඇති ආසාදිතයින් අටදෙනෙකු මෙලෙස තහවුරු වි තිබෙනවා
එහිදී හදුනාගෙන ඇති ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් වන පවුල් 97 ක පුද්ගයන් 407 දෙනෙකු මෙලෙස නිවෙස්වල ස්වයං නිරෝධායනයට යෝමුකර තිබෙනවා
සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි