ටෙස්ට් තරඟයට මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලීටත් කොරෝනා

ටෙස්ට් තරඟයට මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලීටත් කොරෝනා

ශ්‍රීලංකාවට ටෙස්ට් ක්‍රිකට් සංචාරය සඳහා පැමිණි එන්ගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයීන් අලී හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කලා.ඔහුට කොරෝනා බව හඳුනාගෙන තිබෙන්නේ පී.සී.ආර්. පරීක්ෂණයෙන් බවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් ඔහුට කොරොනා ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමට නොහැකි වූ බවත් වාර්තා වනවා.එමෙන්ම තවත් ක්‍රීඩකයෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *