රත්නපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන මුදල් පරිත්‍යාගයෙන් රත්නපුර ශික්ෂණ රෝහල වෙත මිලියන 5ක් වටිනා පී.සී.ආර්. යන්ත්‍රයක් අද පරිත්‍යාග කර තිබෙනවා.මින් පෙර රත්නපුර ශික්ෂණ රෝහලට අදාල පී.සී.ආර්. පරීක්ෂණ සහ වාර්තා ලබාගෙන තිබුණේ සබරගමුව විශ්ව විද්යාලායෙන් සහ පහතරට තේ පර්යේෂණ ආයතනයේ යන්ත්‍ර සහ උපකරණ වලිනි.
