වසංගතය හේතුවෙන් කඩා වැටී තිබෙන සංචාරක කර්මාන්තය යළි නංවා ගැනීම සඳහා ක්‍රියාත්මක වන නියමු ව්‍යාපෘතියේ 4වන සංචාරක කණ්ඩායම අද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.එසේ පැමිණි කණ්ඩායමේ 97 දෙනාගෙන් 21 දෙනෙකු පෙරලා සිය මව් රටට ගොස් තිබෙනව බව වාර්තා වේ.මේ වන විට යුක්රේනයෙන් සංචාරකයින් 600කට අධික ප්‍රමාණයක් මෙරටට පැමිණ තිබෙනවා.
