අපේ ජනබල පක්ෂයේ දැඩි අරගලයකින් පසු ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයට රතන හිමි පැමිණි අතර අද පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දී තිබුණා.දිවුරුම් දීමෙන් අනතුරුව රතන හිමි ගොස් විපක්ෂ පාර්ශවයේ ඉදිරිපෙල අසුනක අසුන් ගෙන තිබේ.
