සති අන්තයේ ගෙදර පැමිණ පාටි දැමූ බැංකු යුවලට කොරෝනා – තවත් ආශ්‍රිතයින් 5ක්

සති අන්තයේ ගෙදර පැමිණ පාටි දැමූ බැංකු යුවලට කොරෝනා – තවත් ආශ්‍රිතයින් 5ක්

ත්‍රිකුණාමල නගරයේ බැංකු ආයතන දෙකක සේවය කරන අඹු සැමි යුවලකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.ඔවුන් කොරෝනා රෝගීන් ලෙස හඳුනාගැනීමට පෙර ඔවුන්ගේ නිවස පිහිටා තිබෙන කන්තලේ නගරයට පැමිණ සාදයක්ද පවත්වා තිබෙනවා.මේ වන විට ඔවුන්ගේ මවක් සහ තවත් 4දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙන අතර තවත් අශ්‍රිතයින් 50ක් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *