ත්‍රිකුණාමල නගරයේ බැංකු ආයතන දෙකක සේවය කරන අඹු සැමි යුවලකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.ඔවුන් කොරෝනා රෝගීන් ලෙස හඳුනාගැනීමට පෙර ඔවුන්ගේ නිවස පිහිටා තිබෙන කන්තලේ නගරයට පැමිණ සාදයක්ද පවත්වා තිබෙනවා.මේ වන විට ඔවුන්ගේ මවක් සහ තවත් 4දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙන අතර තවත් අශ්‍රිතයින් 50ක් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
