එදිරිසිංහ ට්රස්ට් ඉන්වෙස්ට්මන්ට් සහ ස්වර්ණමහල් ජුවලර්ස් ආයතන දෙකෙහි හිටපු අධ්යක්ෂ මණ්ඩලයේ ජීවක එදිරිසිංහ,අසංග එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන තිදෙනා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.මොවුන්ට අද දිනයේ නීතිපති වරයා විසින් අධි චෝදනා ගොණු කර තිබුණා.එමෙන්ම මොවුන්ට අපරාධ පරීක්ෂණයක් කරන ලෙසටද පොලිස්පතිවරයාට නීතිපතිවරයා නියෝග කර තිබුණා.
