sinhala news – දහදෙනෙක් විතර පන්සට ඇවිත් එහි සිටි පිරිස දනගස්වා හිමිනමක් පැහැරගෙන යයි

sinhala news – දහදෙනෙක් විතර පන්සට ඇවිත් එහි සිටි පිරිස දනගස්වා හිමිනමක් පැහැරගෙන යයි

කොටදෙණියාව – නාවාන පොදු සුසාන භූමියේ පුළුස්සා දමා තිබූ සිරුර හංවැල්ල – තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිනමගේ බවට අනාවරණ වුනා

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියා

මීට දින කිහිපයකට පමණ ඉහතදී කොඩිකන්ද ආරණය සේනාසනයට කිසියම් පිරිසක් පැමිණ එහි සිටි පිරිස දණගස්සවා 65 හැවිරිදි හිමි නමක් පැහැරගෙන ගොස් තිබුනා

පුද්ගලයන් 10 දෙනෙකු පමණ මෙම පැහැරගැනීමට සම්බන්ධ වී ඇති අතර, ඒ සඳහා උපයෝගී කරගත් වෑන් රථයද හඳුනාගෙන ඇති බව වාර්තා වුනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *