වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරයේ අවසන් දිනය නිමා වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.එහිදී ඔහු සඳහන් කලේ දකුණු අප්‍රිකාණු ටෙස්ට් සංචාරයේ කුසල් මෙන්ඩිස්ට ලකුණු අතරට නොපැමිණි නිසා එංගලන්ත කණ්ඩායම සමග පවතින තරඟයට කුසල් මෙන්ඩිස් බොහෝ දුරට කණ්ඩායමෙන් ඉවත් වීමට හැකි බවයි
