කොරෝණා මරණ තවත් දෙකක් තවත් 479කට කොරෝනා

කොරෝණා මරණ තවත් දෙකක් තවත් 479කට කොරෝනා

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මරණයට පත් උනා

ඔවුන්ද සමග මෙරට ආසාදිත මරණ ප‍්‍රමාණය 217 දක්වා ඉහල යනවා
මේ අතර ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 479 දෙනෙකු වාර්තා උනා

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 45,512 දක්වා ඉහළ ගියා

මෙරට සුවය ලැබූ සමස්ත ගණන 37,817 වනවා මේවන විට රොහල් ගතව ප්‍රතිකාර ලබන ගණන 7,695 වනවා

සෞඛ්‍ය කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *