තවත් කොරෝනා මරණ 2ක්

තවත් කොරෝනා මරණ 2ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 2ක් වාර්තා වී තිබෙනවා.ඒ සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 219ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ 78 හැවිරිදි කාන්තාවක් සහ 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *