තිදරු වැන්දඹුවට අතවර කල ප්‍රාදේශීය සභා මන්ත්‍රීට වැඩ වරදී

තිදරු වැන්දඹුවට අතවර කල ප්‍රාදේශීය සභා මන්ත්‍රීට වැඩ වරදී

යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු සිය ඥාති සොයුරියක් ලෙස සැලකෙන 27 හැවිරිදි වැන්දඹු තිදරු මවකට අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල කාන්තාව යක්කලමුල්ල නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවත් ඇයට සිදු වූ අකරතැබ්බය පොලීසියේ පැමිණිලි කර පසු විමර්ශණ වලින් අනතුරුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *