දළඳා මාලිගාව කුඩුකර දමනවා කියලා 119ට ඇමතුමක් මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට ගනී

දළඳා මාලිගාව කුඩුකර දමනවා කියලා 119ට ඇමතුමක් මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට ගනී

දළඳා මාලිගාව කුඩුකර දමනවා කියලා 119ට ඇමතුමක් මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට ගනී

මහනුවර ශ්‍රී දළදා මාලිගාව කුඩු කර දමන බව කියමින් පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

පොලීසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු බව සදහන්

එම පුද්ගලයා වසර හතරක පමණ කාලයක් ඇමරිකානු විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හදාරා ඇති බවද හෙළිදරව් වී තිබෙනවා

කෙසේ නමුත් ඔහුගේ මව විසින් පොලිසියට සඳහන් කර ඇත්තේ තම පුත්‍රයා වන සැකකරු රෝගී තත්ත්වයක් හේතුවෙන් වසර 20 ක පමණ කාලයක සිට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවටයි

ඒ බව තහවුරු කර ලේඛන ද ඇය විසින් පොලීසියට ඉදිරිපත් කර ඇති බව වාර්තාවනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *