sudarsha peniya – ලංකාවේ ගැරහූ කොරෝනා ඖෂධය තායිලන්තයේ රෝගීන්ට දීම අනුමත කරයි රෝගීන් සුව වෙයි

sudarsha peniya – ලංකාවේ ගැරහූ කොරෝනා ඖෂධය තායිලන්තයේ රෝගීන්ට දීම අනුමත කරයි රෝගීන් සුව වෙයි

මීට මාස කිහිපයකට පෙර කොරෝනා වසංගතය මැඩලීමට සුදර්ශන පැණිය යොදා ගැනීම ගැන සමාජයේ කතිකාවක් ඇති වුනා

ඊට මුල් වුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ රාජගිරිය දේශීය වෛද්‍ය ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් හීන් බින් කොහොඹ ඇසුරෙන් නිපදවූ සුදර්ශන පැණිය පිලිබඳ සිදු කල අනාවරණයේදීයි

මේ සම්බන්ධයෙන් පර්යේෂණ කණ්ඩායම ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සමග පැමිණ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හමු වී මේ ගැන අදහස් දැක්වීමෙන් පසු අමාත්‍ය ජයසුමන මෙය රජයේ රෝහලක පර්යේෂණයට භාජනය කිරීම සුදුසු බව පවසා ස්ටියා

බටහිර ඖෂධවිද්‍යාව පිලිබඳ මහාචාර්යවරයකු වන ජයසුමන මහතාගේ ප්‍රකාශය ඇතැමුන්ගේ දැඩි විවේචනයට ලක් වූ අතර ඔහුගේ විරුද්ධවාදීන් “පැණිසුමන” නමින් නමක්ද ඔහුට ලැබුනා ශ්‍රී ලංකාවේ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට විවිධ අන්දමින් බාදා ඇතිකල කඩා දැමුවා

කෙසේ නමුත් පසුගිය සතියේ තායිලන්ත සෞඛ්‍ය අමාත්‍යංශය හීන් බිංකොහොඹ ඇසුරින් නිපදවූ ඖෂධයක් කොරෝනා රෝගයට යොදා ගැනීම අනුමත කර තිබෙනවා

මේ වන විටත් එරට රජයේ රෝහල් 5 ක එම බෙහෙත ලබාදීම ආරම්භ කර ඇතිබවයි

තායිලන්තයේ සිදුකරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ කොරෝනා රෝගය හඳුනා ගෙන පළමු පැය 72 අතර අතරතුර මෙම හීන් බිංකොහොඹ ඖෂධය ලබා ගතහොත් දින තුනක් ඇතුළත සැලකිය යුතු සුවයක් අත් වන බවත් කිසිදු අතුරු ආබාධයක් නොමැති බවත් පැවසෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *