උතුරු පලාත, උතුරු මැද පලාත, නැගෙනහිර පලාත, ඌව පලාත, මධ්‍යම පලාත යන පලාත්වල තැනින් තැන වැසි ඇතිවන බවත් ඌව පලාතේ සහ නුවර එලිය දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මි.මී.50 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා.
එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ප්‍රදේශවලට මි.මී.100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලා.