කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවත් මරණ 3ක් අද දිනයේ වාර්තා වී තිබෙනවා.ඒ සමග ශ්‍රි ලංකාවෙන් වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව 225ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
මෙසේ මියගොස් තිබෙන්නේ රත්නපුර පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, හොරණ ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි අයෙක් බවට වාර්තා වනවා.