කෝටිපතියන් වූ ලොතරැයි ජයග්‍රාහකයින් දෙදෙනාට අගමැති දුන් උපදෙස මෙන්න

කෝටිපතියන් වූ ලොතරැයි ජයග්‍රාහකයින් දෙදෙනාට අගමැති දුන් උපදෙස මෙන්න

ඇතැම් කෝටිපති ලොතරැයි ජයග්‍රාහකයින් දුර්වල මුදල් පරිහරණය හේතුවෙන් හිටපු තත්ත්වයටත් වඩා පහළ මට්ටටමට වැටී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා

ලොතරැයි මගින් කෝටි ගණනක මුදලක් දිනාගත් ජයග්‍රාහකයින් වෙත මුදල් ත්‍යාගය ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙලෙස ජයගත් මුදල දූ දරුවන්ගේ පවුලේ හා අවසානයේ රටේ යහපත වෙනුවෙන් යොදවන කටයුතු කරන්න

මෙලෙස ලොතරැයි ජයග්‍රහණ දෙකක් දිනා ඇත්තේ ගල්ගමුව සහ අඹන්පොල පදිංචි පුද්ගලයන් දෙදෙනෙක් වනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *