ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට කෝටි 4කට අධික V8 එකක් තෑගි ලැබේ

ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට කෝටි 4කට අධික V8 එකක් තෑගි ලැබේ

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධි සුඛෝපභෝගී ළන්ඩ් Cරුඉසෙර් ව්8 වර්ගයේ ජීප් රථයක් ලැබී තිබෙනවා

වාර්තා වන ආකාරයකට විදේශයක සිටින ප‍්‍රකෝටිපති දානපතියකු විසින් එය උන් වහන්සේට පිරිනමන ලද එකක්

මෙම වර්ගයේ රථයක් දැනට වෙලදපලේ රුපියල් ලක්‍ෂ 400 පමණ පටන් ඉහල මිල ගණන්වලට තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *