බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධි සුඛෝපභෝගී ළන්ඩ් Cරුඉසෙර් ව්8 වර්ගයේ ජීප් රථයක් ලැබී තිබෙනවා
වාර්තා වන ආකාරයකට විදේශයක සිටින ප්‍රකෝටිපති දානපතියකු විසින් එය උන් වහන්සේට පිරිනමන ලද එකක්
මෙම වර්ගයේ රථයක් දැනට වෙලදපලේ රුපියල් ලක්ෂ 400 පමණ පටන් ඉහල මිල ගණන්වලට තිබෙනවා