කොරෝනා වසංගතය හේතුවෙන් පැවැත්වීම නවතා දැමූ පෞද්ගලික උපකාරක පංති මෙම මස 25 වනදා සිට යළි ආරම්භ කල හැකි බව අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.කොරෝනා රෝග පාලන මාර්ගෝපදේශයන්ට යටත්ව එසේ උපකාරක පංති යළි ආරම්භ කල හැකි බව ඔහු පවසා තිබෙනවා.

උණුසුම් පුවත්