මතුගම වැලිමානාන ප්‍රදේශයේදී අද අලුයම 1.00ට පමණ 62 හැවිරිදි කාන්තාවක් සුඛොපභෝගී මෝටර් රථයකට යට කර ඥාති පුත්‍රයෙකු පලාගොස් තිබෙනවා.
දේපල සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මුල් කරගෙන මෙම මිනීමැරුම සිදු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියා.