dhammika bandara – ධම්මික පැණිය හරි මාත‍්‍රාවෙන් බිවු තිදෙනෙකුට කොරෝනාළු

dhammika bandara – ධම්මික පැණිය හරි මාත‍්‍රාවෙන් බිවු තිදෙනෙකුට කොරෝනාළු

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා නාශක ඖෂධය පානය කල තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව වාර්තා වනවා

මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ එම ඖෂධයෙන් නිවැරදි මාත්‍රාවෙන් පානය කර එකම පවුලේ 3න් දෙනෙකුටයි

කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සීමාවේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් එකොළොස් දෙනාගෙන් මෙම තිදෙනා වාර්තා වී ඇත්තේ මාකුර, මගුරුදෙණිය පදිංචි අයයි

ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා මර්ධන ඖෂධය මේ වන විට අනුරාධපුර මහ රෝහලේ සායනික පරීක්ෂාවට ලක් කිරීමට අනුමැතිය දී දී තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *