තවත් කොරෝනා මරණ 4ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා.
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක්,
කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
ඕපනායක ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
මෙසේ මියගොස් තිබෙනවා.එම මරණ 4ත් සමග සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 229ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
